දැනට ක්‍රියාත්මක දුම්රිය වර්ජනය අද සවස 04 ට අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.
දුම්රිය තාක්ෂණික ශිල්පීන්ගේ විධායක සභාව රැස් වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
Related Articles
හිටපු කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක කාල් හූපර් බලපෑමක් ගැන කියයි
Posted on Author admin
අයි.පී.එල් තරඟාවලිය බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට දැඩි අහිතකර බලපෑමක් සිදුකර ඇති බව ප්‍රවීන කොදෙව් ක්‍රීඩක කාල් හූපර් පවසනවා. බටහිර ඉන්දීය කොදෙව් පිලේ ඉන්දීය සංචාරයේ විස්තර… Read More
රජයෙන් ජනතාවට උපදෙසක්
Posted on Author admin
කිසිදු පාර්ශවයක් විසින් ප්‍රචාරය කරන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටී නිසි අවබෝධයෙන් කටයුතු කරන්නැයි රජය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජෙනරාල් නාලක… Read More
පොන්ටින්ට අලූත් තනතුරක්
Posted on Author admin
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පිළේ සහය පුහුණුකරු ලෙස ප්‍රවීන ක්‍රීඩක සහ හිටපු නායකයෙකු වන රිකී පොන්ටින් නම් කර තිබෙනවා. ඔහු මේ වසරේ එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායමේ… Read More