Gossips

දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් අද මැදියම් රැයේ සිට වර්ජනයක

දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක නිරතවීමට සූදානම් වනවා.
ඒ, දුම්රිය පරිපාලන ගැටළුවක් මුල් කර ගනිමින්.