නොසැළකිලිමත්කමින් අනතුරු සිදුකරන දුම්රිය රියදුරන්ට එරෙහිව ඉදිරියේදී නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළා.
29 වන දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලෙස පත්වූ දිලන්ත ප්‍රනාන්දු වැඩභාරගැනීමේ අවස්ථාවට කොළඹදී අද එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
