2016 වසරේදී දුම්රියේ ගමන් ගන්නා මගීන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.
2015 වසරේදී මිලියන 133.29 ක් දුම්රිය ප්‍රවාහන මාධ්‍යයක් ලෙස භාවිත කර තිබූ අතර, 2016 වසරේදී මගීන් මිලියන 136.05 ක් ප්‍රවාහනය කර ඇති බවයි පසුගියදා නිකුත් කෙරුණු 2016 විගණකාධිපති වාර්තාවේ දැක්වෙන්නේ.
Related Articles
විනය කඩ කළ ලහිරු කුමාර වෙනුවට දුශ්මන්ත චමීර
Posted on Author admin
එංගලන්තය සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයට නම් කර සිටි වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර, විනය කඩ කිරීමේ චෝදනා මත සංචිතයෙන් ඉවත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට්… Read More
දෝනි වෙනුවට කාර්තික් ?
Posted on Author admin
නිදහස් කුසලාන අවසන් මහා තරඟයේදී බංග්ලාදේශය පරදවා ජය ගැනීමට ඉන්දීය කණ්ඩායමට මහඟු දායකත්වයක් දැක්වූ දිනේෂ් කාර්තික්, මහේන්ද්‍ර සිං දෝනිට විකල්පයක් වනු ඇතැයි ක්‍රීඩා මාධ්‍ය පෙන්වා දෙනවා. එම… Read More
ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළට
Posted on Author admin
ඉරානය පිළිබඳ ඇමරිකානු ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කිරීමට ආසන්න වද්දී, ලෝක වෙළදපොළේ බොර තෙල් මිල නැවතත් කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරනවා. ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමරිකාව ඉවත් වුවහොත් ඉරානයට… Read More