Gossips

දුම්රිය මගීන් ඉහළට

2016 වසරේදී දුම්රියේ ගමන් ගන්නා මගීන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.
2015 වසරේදී මිලියන 133.29 ක් දුම්රිය ප්‍රවාහන මාධ්‍යයක් ලෙස භාවිත කර තිබූ අතර, 2016 වසරේදී මගීන් මිලියන 136.05 ක් ප්‍රවාහනය කර ඇති බවයි පසුගියදා නිකුත් කෙරුණු 2016 විගණකාධිපති වාර්තාවේ දැක්වෙන්නේ.