දුම්රිය පා පුවරුවේ ගමන්කර සිදුවන මාරක අනතුරු පිළිබඳව අප නිරන්තරයෙන් අසා තිබෙනවා.
කෙසේ වෙතත් එලෙස පාපුවරුවේ ගොස් සිදුවන්න ගිය බිහිසුණු අනතුරකින් තරුණියක් දිවිබේරාගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අදාල සිදුවීම ඉන්දියාවේ සිදුවීමක් බවටයි සමාජ මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙලෙස සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන එම අනතුර දැක්වෙන වීඩියෝව පහතින්.
rnrn



