Gossips දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් Posted on February 20, 2019 Author admin Comments Off on දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් කොළඹ කොටුවෙන් ධාවනය වන සහ පැමිණෙන සියළුම දුම්රිය ප්‍රමාදවීමක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. සංඥා පද්ධතියේ පවතින දෝෂයක් මීට හේතු වී ඇති බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ. එය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මේ වන විට කටයුතු කරමින් සිටිනවා.rn