Gossips

දුම්රිය තාක්ෂණික ශිල්පීන් හෙට පස්වරු 4 සිට වැඩ වර්ජනයක

දුම්රිය තාක්ෂණික ශිල්පීන් හෙට (29) පස්වරු 4 සිට සේවයෙන් වැඩවර්ජනයක නිරතවීමට තීරණය කළ බව එම වෘත්තීය සමිතිය ප්‍රකාශ කළා.