Gossips දුම්රිය ගැටලූ ගැන සාකච්ඡා කළ යුතුයි – හිටපු ජනපති Posted on August 17, 2018 Author admin Comments Off on දුම්රිය ගැටලූ ගැන සාකච්ඡා කළ යුතුයි – හිටපු ජනපති වෘත්තීය සමිතිවල ඉල්ලීම් පිළිබඳව සාකච්ඡා කර ගැටළු විසඳීමට රජය පියවර ගත යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. අතුරුගිරිය ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.