දුම්රිය ගමන්වාරවල ප්‍රමාදයක් පවතින බව දුම්රිය පාලක මැදිරිය පවසනවා.
දුම්රිය තාක්ෂණික ශිල්පීන් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය මීට හේතුවයි.
දුම්රිය සේවාවේ ශ්‍රේණි කිහිපයක ඉහළ දැමූ වැටුපට සාපේක්ෂව අනෙකුත් සේවක වැටුප් ඉහළ දැමීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමිනුයි ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇත්තේ.
Related Articles
හබරාදූවේ විරෝධතාවක් නිසා මාතර – කොළඹ මාර්ගයේ රථ වාහන ගමනාගමනයට බාධා
Posted on Author admin
හබරාදූව මං සන්ධියේ පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් මාතර – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. ගාල්ල – හබරාදූව – හරුමල්ගොඩ – නැගෙනහිර කණිෂ්ඨ විද්‍යාලය ඉදිරිපිට අද පෙරවරුවේ මෙම… Read More
ගින්ගත්හේන – මහනුවර ප්‍රධාන මාර්ගයේ සිදුවූ අනතුරකින් පාසල් ළමුන් දෙදෙනෙක් රෝහලේ (ඡායාරූප)
Posted on Author admin
පාසල් ළමුන් සහ ගුරුවරුන් පිරිසක් ප්‍රවාහනය කළ වෑන් රථයක් සහ පෞද්ගලික බස් රථයක් ඊයේ (24) සවස අනතුරට ලක්වීමෙන් පාසල් සිසුන් දෙදෙනෙක් බරපතල තුවාල ලබා තිබෙනවා. ගින්ගත්හේන – මහනුවර ප්‍රධාන මාර්ගයේ… Read More
වාහන පාවිච්චි කරන අයට ගන්න ඉන්න අයට සුබ ආරංචියක්
Posted on Author admin
වාහන පාවිච්චි කරන අයට ගන්න ඉන්න අයට සුබ ආරංචියක් මෝටර් වාහන ලියාපදිංචි කිරීම පෞද්ගලික අංශයට මෝටර් වාහන ලියාපදිංචි කිරීම ඉදිරියේදී පෞද්ගලික අංශයට ලබාදීමට කටයුතු කරන බව ප්‍රවාහන හා සිවිල්… Read More