Gossips

දුම්රිය ගමන් වාරවල ප්‍රමාදයක්

දුම්රිය ගමන්වාරවල ප්‍රමාදයක් පවතින බව දුම්රිය පාලක මැදිරිය පවසනවා.
දුම්රිය තාක්ෂණික ශිල්පීන් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය මීට හේතුවයි.
දුම්රිය සේවාවේ ශ්‍රේණි කිහිපයක ඉහළ දැමූ වැටුපට සාපේක්ෂව අනෙකුත් සේවක වැටුප් ඉහළ දැමීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමිනුයි ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇත්තේ.