මහා මාර්ගයේ සහ දුම්රිය මාර්ගයේ ගමන් කරන ජනතාවට සිදුවිය හැකි අනතුරුවලින් ඔවුන් ආරක්ෂා කර ගැනීම සඳහා ජංගම දුරකථන මෘදුකාංගයක් නිපදවීමට ලාංකීය සිසුවෙකු සමත්ව තිබෙනවා.
rnrn
Related Articles
ආවා කල්ලි සාමාජිකයන් හතරක් යාපනයේදී එස්.ටී.එෆ්. අත්අඩංගුවට
Posted on Author admin
යාපනය – කොඩිකාමම් ප්‍රදේශයේදී ආවා කල්ලියේ සාමාජිකයින් හතරදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් මාර්ග බාධක යොදාගනිමින් ඊයේ සිදුකළ වැටලීමකදියි. සැකකරුවන් පැමිණි… Read More
බණ්ඩාරවෙල රිය අනතුරකින් දෙදෙනෙකු රෝහලේ (ඡායාරූප)
Posted on Author admin
බණ්ඩාරවෙල නගරයේ පොලිස් ස්ථානය අසල දී සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු රෝහල් ගත කර තිබනෙවා. අද (31) පෙරවරුවේ මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කැබ් රථයක්. අධික වේගයෙන් පැමිණි කැබ් රථය පාරේ ගමන් කරමින් තිබු කාර්… Read More
සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් විභාගය අද සිව් වන දිනටත්
Posted on Author admin
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් පාර්ශව 13ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් 04 වන දිනටත් අද යළි විභාගයට ගැනෙනවා. ඒ අනුව අතරමැදි පෙත්සම්කරුවන්… Read More