අද සිට දුම්රිය මැදිරි තුළ සහ දුම්රිය ස්ථානවල සිඟමන් යදින යාචකයින් ඉවත් කිරීමට කටයුතු කරන බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී, ආචාර්ය විජය සමරසිංහ පවසනවා.
ඔහු කියා සිටියේ යාචකයින්ගෙන් සිදුවන හිරිහැර පිළිබඳව මගී ජනතාවගෙන් ලැබෙන පැමිණිලි සැලකිල්ලට ගෙන මෙය ක්‍රියාත්මක කරන බවයි.
Related Articles
හදිසි අනතුරකින් පාසල් සිසුවෙක් මරුට
Posted on Author admin
අනුරාධපුර පලාගල බුදුගේහින්න මහා විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා පුහුණු වීම් වල නිරත වී සිටි 16 හැවිරිදි සිසුවෙකු මතට ඉදිකෙරෙමින් තිබූ ක්‍රීඩා මණ්ඩපයේ කොන්ක්‍රීට් කණුවක් ඇද වැටී එම පාසල් සිසුවා… Read More
වැට් බද්ද අඩු කිරීමට කාලය එළඹිලා
Posted on Author admin
වැට් බද්ද සියයට 9 දක්වා අඩු කිරීමට කාලය එළඹ ඇතැයි හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා සඳහන් කරනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ කොළඹදී පැවති උත්සවයකින් අනතුරුව… Read More
ඇන්ජලෝ පෙරේරා පළමු පෙළ තරඟ ඉතිහාසය අලුතින් ලියයි
Posted on Author admin
මෙරට පළමු පෙළ ක්‍රිකට් තරඟ ඉතිහාසයේ නොමැකෙන වාර්තාවක් තබන්නට තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ඇන්ජලෝ පෙරේරා අද සමත් වුණා. ඒ පළමු පෙළ තරඟයක ඉනිම් දෙකක දී ද්විත්ව ශතක රැස් කරමින්. එන්.සී.සී කණ්ඩායම නියෝජනය… Read More