Gossips

දුම්රියේ ගැටී පුද්ගලයෙකු මරුට

බම්බලපිටිය දුම්රිය ස්ථානය අසළදී දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද (19) උදෑසන මහනුවර සිට මාතර බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් මෙලෙස මියගොස් ඇත්තේ දුම්රිය මාර්ගයේ අලූත්වැඩියා කටයුතු කරමින් සිටි කම්කරුවෙකු බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
මොහු බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙක්.
මේ අතර යාපනයේ අරියාලෙයි මුල්ලි ප්‍රදේශයේදී පුද්ගලයෙකු දුම්රිය අනතුරකට මුහුණ දී තිබෙනවා.
මියගිය පුද්ගලයා වයස වයස අවුරුදු 73ක් වූ කන්දසාමි සෙල්ලයියා නමැති අයෙකු බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
එම අනතුරේ ඡායාරූප පහතින්.