ශ්‍රේණි විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලමින් දුම්රිය පාලක රියදුරු සහ ස්ථානාධිපතිවරුන් ඇතුළු සංගම් කිහිපයක් දෙදින වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න කියා සිටියේ නත්තලට පසු 26 සහ 27 දෙදින මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි.
Related Articles
“හිරුට විස්සයි – තෑගි වැස්සයි“ පළමු ට්‍රක් රථය දිනාගත් වාසනාවන්තයාගේ නිවසට තෑග්ගත් අරන් හිරු ගිය ගමන
Posted on Author admin
ශ්‍රී ලාංකේය මාධ්‍ය ඉතිහාසයේ එදා මෙදා තුර දැවැන්තම තෑගි කන්දරාව ලබාදෙමින් හිරුගේ 20 වන සංවත්සරය වෙනුවෙන් හිරුට විස්සයි, තෑගි වැස්සයි වැඩසටහන යටතේ ලක්ෂ 350 කට අධික වටිනාකමකින් යුත් ට්‍රක් රථ තිලිණ… Read More
ඡන්දයට නිරීක්ෂණ නිලධාරින් 7000 ක්
Posted on Author admin
පළාත් පාලන මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා දේශීය මෙන්ම විදේශීය නිරීක්ෂකයින්ද එක්ව සිටිනවා. පැෆ්රල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ දිවයින පුරා… Read More
මහබැංකු අධිපති, කෝප් කමිටුවට කැඳවයි
Posted on Author admin
මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ඇතුලූ මහබැංකුවේ නියෝජිතයින් පිරිසක් ඊයේ දිනයේදී කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා. කෝප් කමිටු සාමාජිකයෙකු හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ… Read More