උඩරට මාර්ගයේ රොසැල්ල දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලිපැනීමකට ලක්ව තිබෙනවා.
දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ දුම්රියක් මෙලෙස පීලිපැනීමකට ලක්ව ඇති බවයි.
මේ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති අතර කොළඹ සිට ධාවනය වන දුම්රිය වටවල දක්වා සීමා කර තිබෙනවා.
Related Articles
වෙලේ සුදාගේ පෙත්සමක් අභියාචනාධිකරණය ප්රතික්ෂේප කරයි
Posted on Author admin
කොළඹ මහාධිකරණය ලබාදුන් මරණ දඬුවමට එරෙහිව සමත්න කුමාර නොහොත් `වෙලේ සුදා` ගොනුකළ පෙත්සම අභියාචනාධිකරණය ප්රතික්ෂේප කරයි. Read More
කැළණි ගඟ අවට ජනතාවට දැනුම් දීමක්
Posted on Author admin
කැළණි ගඟේ ජල මට්ටම අඩුවෙයි – කළු ගඟ තවමත් අවදානම් කැළණි ගඟේ ජල මට්ටම මේ වනවිට අඩුවෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් කැළණි ගඟේ නාගලගම් වීථිය ජල මාපකයේ තවමත් සටහන් වන්නේ… Read More
උතුරුමැද ජල ගැටලුව මේ වසරේදී නිමාවට
Posted on Author admin
මේ වසර තුළ උතුරුමැද පළාතේ ජල ගැටලුව නිමා කරන බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන ප්රකාශ කළා. ජනාධිපතිවරයා කියා සිටියේ පොළොන්නරුව – දිග්ගල්පුර ශ්රී සුධර්මාරාම විහාරස්ථානයේ ඊයේ (01) පැවති උත්සවයක්… Read More