Gossips

දුම්රියක් පීලි පැනීම නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

හැටන් සහ රොසැල්ල අතර දුම්රියක් පීලි පැනීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසනවා.