Sports

දුනු විදීමේ ක්‍රීඩක සම්පත් බණ්ඩාරට මූලික වටයේදී 23 වැනි ස්ථානය

COLOMBO (News 1st) – දුනු විදීමේ ක්‍රීඩක සම්පත් බණ්ඩාර, 2020 පැරාලිම්පික් ක්‍රීඩා උළලේ පිරිමි කේවල ශ්‍රේණිගත කිරීමේ තරග වටයට අද(27) සහභාගී විය. එහිදී සම්පත් බණ්ඩාර, මුළු ලකුණු 589ක් ලබා ගනිමින් 23 වැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් විය. ඔහු සහභාගී වන 16 දෙනාගේ වටයේ තරගය, සැප්තැම්බර් 03 වැනිදා පැවැත්වීමට නියමිතය.

The post දුනු විදීමේ ක්‍රීඩක සම්පත් බණ්ඩාරට මූලික වටයේදී 23 වැනි ස්ථානය appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.