පැය 17කුත් මිනිත්තු 25ක් ලොව දීර්ඝතම ගුවන් ගමනේ නිරත වූ සිංගප්පූරු ගුවන් සේවයට අයත් බෝයිං 787 වර්ගයේ ගුවන් යානය අද (12) නිව්යෝක් නුවරට ළඟා වුණා.
ඒ, සිංගප්පූරුවේ සිට කිලෝමීටර් 16,700ක දුරක් ගෙවමින්.
මෙම ගුවන් ගමනට මගීන් 161 දෙනෙකු එක්ව සිටීම විශේෂත්වයක්.
Related Articles
අත සහ පොහොට්ටුව ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණෙන් මැතිවරණයට එන ලකුණු
Posted on Author admin
ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර හමුවක් අද පෙරවරුවේ පැවැත්වුණා. ජනාධිපති නිල නිවසේදී මෙම සාකච්ඡාව පැවැත්වුණේ ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට ගොඩනගන නව සන්ධානය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහායි…. Read More
බොරැල්ල ට්‍රැෆික් OICට මරු කැඳවූ අනතුර ගැන, මුහුණු පොතේ සටහන් යෙදූ 15ක් අධිකරණයට කැඳවයි
Posted on Author admin
බොරැල්ල පොලිස් රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා රිය අනතුරකට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුහුණු පොත ඔස්සේ විවිධ සටහන් යෙදූ 15 දෙනෙකු අධිකරණයට කැදවා සාක්ෂි ලබාගැනීමට කටයුතු කරන බව පොලීසිය පවසනවා…. Read More
බ්‍රසීල ජාතික කෞතුකාගාරයේ ගින්නක්
Posted on Author admin
බ්‍රසීලයේ ජාතික කෞතුකාගාරයේ ගින්නක් හටගෙන තිබෙනවා. වසර 200 කට වඩා පැරණි පෞරාණික සහ විද්‍යාත්මක වටිනාකමකින් යුත් මෙම කෞතුකාරයේ මිලියන විස්සකට අධික පෞරාණික භාණ්ඩ පැවති බවයි විදෙස් මාධ්‍ය වාර්තා… Read More