පැය 17කුත් මිනිත්තු 25ක් ලොව දීර්ඝතම ගුවන් ගමනේ නිරත වූ සිංගප්පූරු ගුවන් සේවයට අයත් බෝයිං 787 වර්ගයේ ගුවන් යානය අද (12) නිව්යෝක් නුවරට ළඟා වුණා.
ඒ, සිංගප්පූරුවේ සිට කිලෝමීටර් 16,700ක දුරක් ගෙවමින්.
මෙම ගුවන් ගමනට මගීන් 161 දෙනෙකු එක්ව සිටීම විශේෂත්වයක්.
