Gossips

දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකින් ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධයක් ඇතිකරනවා – වාසුදේව

ජනබල මෙහෙයුමෙන් කොළඹ නගරය අක්‍රීය කළ ආකාරයට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකින් ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධයක් ඇති කිරීම මීළග පියවර බව පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා පවසනවා.
අද පෙරවරුවේ කොළඹ පැවැති සමාජවාදී ජනතා පෙරමුණේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කළා.