Gossips දීපානි සිල්වා අත්අඩංගුවට Posted on May 28, 2018 Author admin Comments Off on දීපානි සිල්වා අත්අඩංගුවට රංගන ශිල්පිණී දීපානි සිල්වා බණ්ඩාරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ ඇයගේ මෝටර් රථය ත්‍රීරෝද රථයක ගැටීමෙන් සිදු වූ අනතුරක් සම්බන්ධයෙන්.මෙම අනතුරෙන් කුඩා ළමයෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.