ආරක්ෂිත ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අම්පාර – දීඝවාපී දාගැබ ප්‍රති නිර්මාණය කිරීමට අවශ්‍ය විශේෂිත ගඩොල් වර්ගයක් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
එමෙන්ම එය ප්‍රතිනිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වන ශ්‍රම දායකත්වය ශ්‍රී ලංකා යුද හමුදාව මගින් ලබා ගැනීමටයි සැලසුම් කර ඇත්තේ.
සද්ධාතිස්ස රජු විසින් ඉදිකළ අම්පාර දීඝවාපී දාගැබ 1947 වර්ෂයේදී ආරක්ෂිත ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණා.