වයඹ පළාත, මන්නාරම, වව්නියාව, මුලතිව්, ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොණරාගල යන දිස්ත්‍රික්කවලට හෙට දිනයේදී උණුසුම් කාලගුණ තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම උණුසුමත් සමඟ එදිනෙදා දෛනික කටයුතු සිදුකිරීමේදී ඒ පිළිබදව අවධානයෙන් පසුවිය යුතු බවයි.
Related Articles
කාර්යාල කාර්ය සහයිකාවගේ වංචාව
Posted on Author admin
රජයේ ව්‍යාපෘතියක් හරහා සහන මිලට ට්‍රැක්ටර් රථ හා ගොයම් කපන යන්ත්‍ර ලබා දෙන බව පවසමින් තණමල්විල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කාර්යාල කාර්ය සහයකවරිය රුපියල් කෝටි ගණනක වංචාවක් සිදුකර තිබෙනවා. අද… Read More
ආණ්ඩුව පෙරළන්න ඇමරිකාවෙන් ගත් මුදල් ගැනත් සොයන්න – හිටපු ජනපතිගෙන් ප්‍රකාශයක්
Posted on Author admin
අභාවප්‍රාප්ත ප්‍රවීන රංගන ශීල්පී රෝයි ද සිල්වාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිසක් අද එක්වුණා. එම අවස්ථාවට එක්වෙමින්… Read More
සිංහල ගීතයේ ලයාන්විත සංගීතවේදියා අද අවසන් ගමන් යයි
Posted on Author admin
සංගීත ක්ෂේත්රයට අනුපමේය සේවයක් ඉටු කළ ප්‍රවීණ සංගීතවේදී එච්.එම් ජයවර්ධන මහතා 8 වැනි දින සංගීත ජිවිතයට පමණක් නොව ජිවන ගමනටද සමුදුන්නා. බොහෝ ගායක ගායිකාවන් එදත් අදත් ගයන සුමිහිරි ගීත සදහා ලයාන්විත… Read More