ඉදිරි පැය කිහිපය තුළ ගාල්ල, මාතර, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවලට වැසි සමඟ පැයට කිලෝමීටර් 70 සිට 80 දක්වා වන කෙටි කාලීන තද සුළං තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම කාලසීමාව තුළ ප්‍රබල අකුණු තත්ත්වයක් ද ඇති විය හැකි බවයි.
