ඉදිරි පැය කිහිපය තුළ ගාල්ල, මාතර, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවලට වැසි සමඟ පැයට කිලෝමීටර් 70 සිට 80 දක්වා වන කෙටි කාලීන තද සුළං තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම කාලසීමාව තුළ ප්‍රබල අකුණු තත්ත්වයක් ද ඇති විය හැකි බවයි.
Related Articles
16 කණ්ඩායම සම්බන්ධන් හමුවෙයි
Posted on Author admin
ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනාගේ කණ්ඩායම සහ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් අතර හමුවක් මේ වන විට විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වෙනවා. 16 දෙනාගේ කණ්ඩායම, දේශපාලන පක්ෂ නායකයින්… Read More
සීයා අතින් දූෂණයට ලක්වූ සුරූපී තරුණිය ප්‍රසිද්ධියට පත්කළ ඡායාරූප පෙළ ලොවක් කළඹවයි
Posted on Author admin
තම මුත්තනුවන් අතින් දූෂණයට ලක්වූ තරුණියක් ප්‍රසිද්ධියට පත්කළ ඡායාරුප කිහිපයක් පිළිබඳව මේ වන විට බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව තිබෙනවා. මධ්‍යම ජපානයේ ජීවත් වන මෙම තරුණිය 20 වන වියේ පසුවන සමයේදී… Read More
ඔබාමාට සහ හිලරිට බෝම්බ තර්ජනයක්
Posted on Author admin
හිටපු ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමාගේ සහ හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්ගේ නමට එවන ලද පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සල් දෙකක් සොයා ගැනීමට එරට බුද්ධි අංශ සමත්ව තිබෙනවා. නිව්යෝක් හි පිහිටි… Read More