රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට අද රාත්‍රියේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සදහන් කළේ ඇතැම් ස්ථානවලට තද සුළං තත්ත්වයක් ද ඇතිවිය හැකි බවයි.
මේ අතර, අකුණු මගින් සිදුවන අනතුරු අවම කිරීම සදහා ජනතාව විමසිලිමත් විය යුතු බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළා.
