දිවයිනේ දිස්ත්‍රික්ක 18 ක වී මිලදී ගැනීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කළා.
මධ්‍යස්ථාන 157 ක් ඒ වෙනුවෙන් විවෘතව පවතිනවා.
තවත් මධ්‍යස්ථාන කිහිපයක් ඉදිරියේදී ආරම්භ කරන බව ද වී අලෙවි මණ්ඩලය සඳහන් කර සිටියා.
Related Articles
නියෝජ්‍ය ඇමති නලින් බණ්ඩාරගෙන් ප්‍රශ්නයක්
Posted on Author admin
වත්මන් සංවර්ධන කටයුතු පිළිබඳව විවේචනය කරන විපක්ෂය සිය පාලන සමයේදී කර්මාන්ත ක්ෂේත්රයට කළ සේවය කුමක්දැයි නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා ප්‍රශ්න කරනවා. ඔහු මේ අදහස් පළකලේ අද කොළඹදී පැවති… Read More
දෑවැද්ද නොලැබුණු නිසා සැමියා බිරිඳට කළ අපරාධය (ඡායාරූප)
Posted on Author admin
විවාහයට පෙර පොරොන්දු වූ පරදි නිසි ආකාරව දෑවැද්ද නොලැබීම හේතුවෙන් සිය බිරිඳගේ වකුගඩුවක් සොරකම් කළ පුද්ගලයෙක් පිළිබද පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා. බටහිර බෙංගාල ප්‍රාන්තයේ ජීවත් වන රීටා සකාර්… Read More
මහවැලි ගඟේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු මරුට
Posted on Author admin
ගම්පොළ ප්‍රදේශයෙන් මහවැලි ගඟේ දිය නෑමට ගිය 17 හැවිරිදි පාසල් සිසුවෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල දැන ගැනීමට මිය ගිය සිසුවා ඇතුළු තවත් සිසුන් පිරිසක් ඊයේ… Read More