Gossips දිස්ත්‍රික්ක 18 ක වී මිලදී ගැනීම අරඹයි Posted on March 6, 2019 Author admin Comments Off on දිස්ත්‍රික්ක 18 ක වී මිලදී ගැනීම අරඹයි දිවයිනේ දිස්ත්‍රික්ක 18 ක වී මිලදී ගැනීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කළා. මධ්‍යස්ථාන 157 ක් ඒ වෙනුවෙන් විවෘතව පවතිනවා. තවත් මධ්‍යස්ථාන කිහිපයක් ඉදිරියේදී ආරම්භ කරන බව ද වී අලෙවි මණ්ඩලය සඳහන් කර සිටියා.