දිවයිනේ දිස්ත්‍රික්ක 18 කට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මේවන විට පුද්ගලයින්119,800 කට අධික පිරිසක් පීඩාවට පත්ව සිටිනවා.
අයහපත් කාලගුණයත් සමග ඇතිවූ විවිධ ආපදා හේතුවෙන් වාර්තා වී ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 12 ක්.
අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ අවතැන් වූවන් සඳහා කඳවුරු 229 ක් ස්ථාපිත කර ඇති බවයි.
Related Articles
මින්නේරිය රක්ෂිතයේ ගින්නක්
Posted on Author admin
මින්නේරිය රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේ හට ගත් මෙම ගින්නෙන් අක්කර 20කට වැඩි ප්‍රදේශයක් විනාශ වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ. පොලීසිය, යුද හමුදා නිලධාරීන් සහ තමන්කඩුව ප්‍රාදේශීය… Read More
ස්විට්සර්ලන්තයට ගිය මාලිංග මුල්වරට සියල්ල හෙළිකරයි
Posted on Author admin
ලොව පළමු වරට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන් සහභාගී වූ පන්දුවාර 20 අයිස් ක්‍රිකට් තරඟාවලිය පසුගියදා ආරම්භ වුණා. ඒ ස්විට්සර්ලන්තයේ ශාන්ත මොරිට්ස් ප්රදේශයේදීයි. මෙම තරඟාවලියට සඳහා මහේල ජයවර්ධන,… Read More
IPL පිටියේ ක්‍රිකට් පිත්තත් නැතුව ලකුණ ගත්ත සුපිරි පිතිකරු
Posted on Author admin
ලෝකයේම අවධානය යොමුව ඇති සුපිරි IPL තරඟාවලියේ තවත් තරඟයක් ඊයේ පැවැත්වුනේ කොල්කටා කණ්ඩායම සහ රාජස්ථාන් කණ්ඩායම අතරයි. එහිදී රාජස්ථාන් කණ්ඩායමේ මෙවර IPL සිහිනය බොඳ කරමින් ලකුණු 25 කින් තරඟයේ ජය ලබාගනිමින්… Read More