Gossips

දිස්ත්‍රික්ක 18 කට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් 119,800කට පීඩා – මරණ සංඛ්‍යාව 12 දක්වා ඉහළට

දිවයිනේ දිස්ත්‍රික්ක 18 කට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මේවන විට පුද්ගලයින්119,800 කට අධික පිරිසක් පීඩාවට පත්ව සිටිනවා.
අයහපත් කාලගුණයත් සමග ඇතිවූ විවිධ ආපදා හේතුවෙන් වාර්තා වී ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 12 ක්.
අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ අවතැන් වූවන් සඳහා කඳවුරු 229 ක් ස්ථාපිත කර ඇති බවයි.