ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට අද පස්වරුවේ මිලිමීටර් 75 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලට ද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එමෙන්ම මන්නාරම සිට පුත්තලම හරහා බලපිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය පැයට කිලෝමීටර් 50 දක්වා ඉහළ යා හැකියි.
