නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම මේ වනවිට ජනාධීපති ලේකම් කාර්යාලායේදී ආරම්භ වී තිබෙනවා. 
01. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා –    ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු, නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍ය 
02. ජෝන් අමරතුංග මහතා        –    සංචාරක සංවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු
03. ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා    –    බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය
04. මංගල සමරවීර මහතා        –            මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය
05. ලක්ෂ්මන් කිරිඇල්ල මහතා        –    රාජ්‍ය ව්‍යාපාර, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන
06. රවුෆ් හකීම් මහතා            –    නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය
07. තිලක් මාරපන මහතා        –            විදේශ කටයුතු අමාත්‍ය
08. රාජිත සේනාරත්න මහතා        –    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය
09. රවී කරුණානායක මහතා        –    විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය
10. වජිර අබේවර්ධන මහතා        –    අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා 
පළාත් පාලන අමාත්‍ය
11. රිෂාඞ් බදුර්දීන් මහතා    –                    කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම් සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය
12. පාඨලී චම්පික රණවක මහතා    –    මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය
13. නවීන් දිසානායක මහතා        –    වැවිලි කර්මාන්ත අමාත්‍ය
14. පී. හැරිසන් මහතා            –    කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන 
වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය
15. කබීර් හෂීම් මහතා            –    මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් 
සංවර්ධන අමාත්‍ය
16. රංජිත් මද්දුමබණ්ඩාර මහතා    –    රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය  
17. ගයන්ත කරුණාතිලක මහතා    –    ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය 
18. සජිත් ප්‍රේමදාස මහතා                –    නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය
19- අර්ජුන රණතුංග මහතා        –    ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය 
20- පලනි දිගම්බරන් මහතා        –     කදුරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන 
21- චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය        –    කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍ය
22- තලතා අතුකෝරල මහත්මිය    –    අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය
23- අකිල විරාජ් කාරියවසම් මහතා    –    අධ්‍යාපන අමාත්‍ය
24- අබ්දුල් හලීම් මොහොමඞ් හසීම් මහතා –    තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය
25- සාගල රත්නායක මහතා        –    වරාය හා නාවික කටයුතු සහ දක්ෂීණ සංවර්ධන අමාත්‍ය
26- හරින් ප්‍රනාන්දු මහතා        –    විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම්, විදේශ රැකියා සහ 
ක්‍රීඩා අමාත්‍ය
27- මනෝ ගනේෂන් මහතා        –    ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු 
ආගමික කටයුතු අමාත්‍ය
28- දයා ගමගේ මහතා            –    කම්කරු, වෘත්තීය සමිති සබඳතා සහ සමාජ සවිබල ගැන්වීම්
අමාත්‍ය
29- මලික් සමරවික්‍රම මහතා        –    සංවර්ධන උපාය මාර්ග, ජාත්‍යන්තර වෙළෙද සහ විද්‍යා 
තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය 



