Gossips

දිවියෙන් සමුගත් සුපිරි නාමය වෙඩිසිංහ රටම මවිත කරමින් යළි ධාවන පථයට එයි

රටම ආදරය කළ සුපිරි ධාවකයා වූ දිවියෙන් සමුගත් ආනන්ද වෙඩිසිංහගේ පුත් කේන් වෙඩිසිංහ අද හදිස්සියේම ලංකාවට පැමිණියා.
ඒ ෆොක්ස්හිල් සුපර්ක්‍රොස් – 2018 යතුරු පැදි ශුරතාවලියට සහභාගී වීම සඳහායි.
ඒ අනුව යතුරු පැදි ධාවනයෙන් අමරණීය වූ කේන් සිය පියාගේ නාමය ධාවන පිටියේ තවදුරටත් රැන්දීමට ශ්‍රී ලංකා යතුරුපැදි ධාවන පිටියට ප්‍රවිෂ්ඨ වීමටයි තීරණය කර ඇත්තේ.
කේන් වෙඩිසිංහ ලංකාවට පැමිණි ආකාරය පහතින්.
rn