කිලිනොච්චියේ දී දිවියෙකු ඝාතනය කළ සිද්ධියට තවත් හතර දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
Related Articles
යාන්ඔයෙන් තවත් අවි තොගයක් සොයාගැනේ
Posted on Author admin
හොරොව්පතාන අලුත්ඔය මාර්ගයේ හබගම ප්‍රදේශයෙන් ගලා බසින යාන් ඔයේ තිබී ටී 56 ගිනි අවි සදහා භාවිතා කරන පතොරම් 970ක් ඇතුළු ගිනි අවි අමතර කොටස් රැසක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. ඊයේ (12) දවස පුරා හොරොව්පතාන… Read More
ලක් රජයට සහය දීමට පොදුරාජ්‍ය මණ්ඩලය සූදානමින්
Posted on Author admin
අවශ්‍ය ඕනෑම අවස්ථාවක ලක් රජයට සහ මෙරට ජනතාවට සහය දීමට පොදුරාජ්‍ය මණ්ඩලය සහ සාමාජික රටවල් සූදානම් බව එහි මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඇය සඳහන් කළේ පවතින… Read More
බස්නාහිර බස් සේවකයන් වෙනස් විරෝධයක
Posted on Author admin
රථ වාහන වැරදි සදහා අය කරන නව ස්ථානීය දඩ මුදලට එරෙහිව ලබන මස 15 වනදා සිට සේවයෙන් ඉවත් වී වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථ සේවකයින් පවසනවා. රථවාහන වැරදි සඳහා අය කරන… Read More