Gossips

දිවයින හරහා ප්‍රහාරාත්මක සුළං තවදුරටත් -මුහුදත් රළු වෙයි

දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය වැඩි වීමක් තවදුරටත් දක්නට ලැබෙනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයින හරහා විටින් විට හමන පැයට කිලෝමීටර් 60 දක්වා වූ ප්‍රහාරාත්මක සුළං ද ඇතිවිය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලික් ප්‍රනාන්දු සදහන් කළේ.