දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය වැඩි වීමක් තවදුරටත් දක්නට ලැබෙනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයින හරහා විටින් විට හමන පැයට කිලෝමීටර් 60 දක්වා වූ ප්‍රහාරාත්මක සුළං ද ඇතිවිය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලික් ප්‍රනාන්දු සදහන් කළේ.
Related Articles
පාසැල් දැරියක් සමග අඹුසැමි ඇසුරක් පවත්වාගෙන ගිය හමුදා සෙබළා අල්ලයි
Posted on Author admin
මගහැරුණ දුරකථන ඇමතුමක් මත ගොඩනඟාගත් ප්‍රේම සම්බන්ධතාවක් හේතුවෙන් යුද හමුදාවෙන් පලාගොස් සිටි විවාහක හමුදා සෙබළෙක් 15 හැවිරිදි පාසල් දැරියක් ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයට කැඳවාගෙන ගොස් සිටියදී… Read More
තැන්පතු මුදල් ඉල්ලා අදත් ETI ගණුදෙනුකරුවන් මහ මඟ
Posted on Author admin
තමන් තැන්පත් කළ මුදල් ලබාදෙන ලෙස බල කරමින් ඊ.ටී.අයි. ගණුදෙනුකරුවන් පිරිසක් අදත් බොරැල්ල – වෝඩ් පෙදෙසේ එහි ප්‍රධාන කාර්යාලය අසල විරෝධතාවයේ නිරත වුණා. තැන්පත්කරුවන්ගේ මුදලින් සියයට 10 ක කොටසක්… Read More
තායිලන්ත මහමැතිවරණයට දින නියම වෙයි
Posted on Author admin
තායිලන්ත මහමැතිවරණය ලබන වසරේ පෙබරවාරි 24 වන දා පවත්වන බව එරට මැතිවරණ කොමිසම අද නිවේදනය කළා. ඒ අනුව 2014 වසරේ සිට ක්‍රියාත්මක වූ දේශපාලන ක්‍රියාකාරකම් සඳහා වන තහනම ද ඉවත් කර තිබෙනවා. තායි හමුදා රජය… Read More