දිවයින වටා සුළෙඟ් වේගය අනිද්දා සිට ලබන 10 වන දා දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ සුළෙඟ් වේගය පැයට කිලෝමීටර් 60ත්, 70ත් දක්වා ඉහළ යා හැකි බවයි.
ඒ අනුව ධීවර සහ නාවික ප්‍රජාව ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.
Related Articles
මඩු ප්‍රදේශයේ වගා ළිදකට වැටී කුඩා ළමයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට
Posted on Author admin
මන්නාරම – මඩු – ඉරගොඉරුප්පුකුලම් ප්‍රදේශයේදී වගා ළිදකට වැටී කුඩා දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (15) පස්වරුවේ මෙම ළමයින් දෙදෙනා සෙල්ලම් කරමින් සිටියදී ඒ අසළ තිබු අනාරක්ෂිත වගා ළිඳට… Read More
දළපූට්ටුවා ඝාතනයේ සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ
Posted on Author admin
ගල්ගමුවේ දළ පූට්ටුවාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 7 දෙනා මේ මස 14 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, ඊට අදාළ නඩුව මහව අතිරේක මහේස්ත්‍රාත්… Read More
ඉන්දියාවේ බස් රථයක් ඇළකට පෙරළී විසිපස් දෙනෙකු මරුට
Posted on Author admin
දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ මන්ද්‍යා ප්‍රදේශයේදී මගී බස් රථයක් ඇළකට පෙරළීමෙන් එහි ගමන් ගත් පුද්ගලයන් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. රියදුරුට බස් රථය පාලනය කරගැනීමට නොහැකිව එය ඇළට… Read More