ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය අද (07) දිවයින පුරා සංකේත වර්ජනයක නිරත වනවා.
එම සංගමයේ ප්‍රධාන ලේකම් ධර්මකීර්ති ඈපා හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ මේ හේතුවෙන් රෝහල් තුළ එම්.ආර්.අයි., සී.ටී. ස්කෑන් මෙන්ම එක්ස්-රේ පරීක්ෂණ සිදු නොකරන බවයි.
Related Articles
නාවික හමුදාවෙන් ඒකාබද්ධ පුහුණු අභ්‍යාසයක්
Posted on Author admin
ජපාන ස්වයං ආරක්ෂක ඒකාබද්ධ සාගරික බලකාය ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව අද හික්කඩුව මුහුද් තීරයේදී ඒකාබද්ධ පුහුණු අභ්‍යාසයක නිරත වුණා. rn Read More
ඊශ්‍රායලයේ සරණාගතභාවය පැතූ ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
සංචාරක වීසා මත පැමිණ ඊශ්‍රායලයේ සරණාගතභාවය පැතූ ශ්‍රී ලාංකිකයන් 13 දෙනෙකු සති දෙකක කාලයක් තිස්සේ එරට බන්ධනාගාර ගත කර ඇති බව වාර්තා වනවා. ටෙල් – අවීව් නුවර බෙන් ගූරියන් ගුවන් තොටුපළෙන් ඊශ්‍රායලයට… Read More
හලාවත මහරෝහලේ සුළු සේවකයින් වර්ජනයක
Posted on Author admin
හලාවත මහරෝහලේ සුළු සේවකයින් අද (01) පෙරවරුවේ සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. තමන්ට ලබාදෙන දෛනික වැටුප ඉහළ දමන ලෙස ඉල්ලමින් ඔවුන් මෙම වැඩවර්ජනය දියත් කරන බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන්… Read More