තම නිලධාරීන් දෙදෙනෙකු අල්ලස් කොමිසමේ නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් රාජ්‍ය සේවා කම්කරු නිලධාරීන්ගේ සංගමය ඊයේ (30) රාත්‍රියේ සිට සියළුම කම්කරු විනිශ්චය සභාවල කටයුතුවලින් ඉවත්ව්මේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.
එහි සභාපති චින්තක ගමගේ කියා සිටියේ අල්ලස් කොමිසමේ නිලධාරීන්ගේ නොදැනුවත්කම හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි.
