පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බෝහෝ ප්‍රදේශ වලට අද දිනයේත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
වයඹ, මධ්‍යම, උතුරුමැද, ඌව සහ සබරගමුව පළාත් වල මෙන්ම මන්නාරම දිස්ත්‍රික්කයේ ඇතැම්ි ප්‍රදේශවලට මීලිමීටර් 100 වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තු කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශානික පියුමලී දිසානායක සදහන් කළේ.
