Gossips

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි

මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව, වයඹ සහ බස්නාහිර පළාත්වලට සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට අද පස්වරුවේ වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම, සබරගමුව, මධ්‍යම පළාත්වලටත් ගාල්ල, මාතර සහ කළුතර යන දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 50ට වැඩි තද වැසි ඇති විය හැකියි.