මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ බස්නාහිර පළාත්වලට මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයට අද පස්වරු 2 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම, බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත් ඇතුලු දිවයිනේ ප්‍රදේශ කිහිපයක හෙට දිනයේදී වැසි ඇතිවිය හැකි අතර, තාවකාලික තද සුළං ද ඇති වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
