දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද සවස් කාලයේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
උතුර, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල මෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේද මෙලෙස වැසි ඇතිවිය හැකියි.
එමෙන්ම පස්වරු දෙකෙන් පසු එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි වනවා.
