Gossips දිවයිනේ පළාත් කිහිපයකට අද වැසි Posted on April 12, 2019 Author admin Comments Off on දිවයිනේ පළාත් කිහිපයකට අද වැසි මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව, වයඹ, බස්නාහිර සහ උතුරුමැද පළාත්වල මෙන්ම, අම්පාර, මඩකලපුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.