Gossips

දිලුම් අමුණුගම ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට පැමිණෙයි

මහනුවර සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට පැමිණ තිබෙනවා.