ලග්ගල – තෝරපිටිය සහ මාඔය යන ප්‍රදේශවල පදිංචි කළ ගොවි පවුල් 300ක් පමණ මෙවර යන කන්නයේ වගා කරන ලද දේශීය ළුෑණු අස්වනු වර්ෂාව හා දිලීර රෝගයක් හේතුවෙන් විනාශවීමේ අවදානමක් මතුව තිබෙනවා.
ඒ හේතුවෙන් අස්වනු නෙලීම අත්හැර දැමීමට සිදුවීමෙන් තමන් දැඩි අපහසුතාවට පත් ව ඇති බවයි ගොවීන් පවසන්නේ.
Related Articles
නීතිවිරෝධී සංක්‍රමණිකයින් 30 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
Posted on Author admin
නීතිවිරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයින් 30 දෙනෙකු නාවික හමුදාව අද අලූයම අත්අඩංගුවට ගනු ලැබුවා. නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ දකුණු මුහුදේ නාවික සැතපුම් 80ක් දුරින් යාත්‍රා… Read More
ජාතික ආණ්ඩු විවාදය 7 වනදා – කලින් නොකියූ බවට ඒකාබද්ධ විපක්ෂයෙන් හා ජවිපෙන් චෝදනා
Posted on Author admin
එක්සත් ජාතික පක්ෂය, ජාතික ආණ්ඩුවක් බිහිකර ඇති බව පවසමින් ඉදිරිපත් කළ යෝජනාවට අදාළ විවාදය පැවැත්වීම පිළිබදව මේ වන විට අර්බුදකාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා. කෙසේ වෙතත්, අදාළ යෝජනාව ඉදිරිපත් කළ… Read More
දහසේ වැටුප ඉල්ලා වතුකම්කරුවන් කළුකොඩි ඔසවා අදත් විරෝධයේ (ඡායාරූප)
Posted on Author admin
තම දෛනික වැටුප රුපියල් දහස දක්වා ඉහළ දමන ලෙස ඉල්ලා නෝර්වුඞ් ප්‍රදේශයේ වතු කිහිපයක කම්කරුවන් අද කළුකොඩි ඔසවා විරෝධතාවයක නිරත වුණා. නෝර්වුඞ් – මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ අයර්බි මංසන්ධියට අද උදෑසන… Read More