ලග්ගල – තෝරපිටිය සහ මාඔය යන ප්‍රදේශවල පදිංචි කළ ගොවි පවුල් 300ක් පමණ මෙවර යන කන්නයේ වගා කරන ලද දේශීය ළුෑණු අස්වනු වර්ෂාව හා දිලීර රෝගයක් හේතුවෙන් විනාශවීමේ අවදානමක් මතුව තිබෙනවා.
ඒ හේතුවෙන් අස්වනු නෙලීම අත්හැර දැමීමට සිදුවීමෙන් තමන් දැඩි අපහසුතාවට පත් ව ඇති බවයි ගොවීන් පවසන්නේ.
