Gossips දිල්ලි රෝහලක ප්‍රතිකාර ලැබූ දලයිලාමාතුමන් ඉන් පිටව යයි Posted on April 12, 2019 Author admin Comments Off on දිල්ලි රෝහලක ප්‍රතිකාර ලැබූ දලයිලාමාතුමන් ඉන් පිටව යයි දිල්ලි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ටිබෙටයේ අධ්‍යාත්මික නායක දලයිලාමාතුමන් ඉන් පිටව ගොස් තිබෙනවා. හෘදයේ ඇති වූ ආසාධනයක් හේතුවෙන් මෙලෙස දලයිලාමාතුමන් රෝහල් ගත කර තිබුණා. දලයිලාමාතුමන් 83 වන වියේ පසුවනවා.