Sports

දිල්ලි කැපිටල්ස් IPL අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි

News 1st – දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ඉන්දීය ප්‍රිමියර් ලීග්(IPL) පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා තිබේ. ඒ, මෙවර තරගාවලියේ අවසන් වටයේ තුන් වැනි තරගයේදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ලකුණු 17 කින් පරාජය කරමිනි. අබුඩාබිහි පැවැති මෙම තරගයේ කාසියේ වාසියේ හිමි කරගෙන පමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පන්දුවර 20 අවසානයේ කඩුලු 3 […]

The post දිල්ලි කැපිටල්ස් IPL අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.