Gossips

දිල්ලිය පරාජය කළ කොල්කටාවට හිමිවූ අනපේක්ෂිත පිළිගැනීම

ඉන්දීය ප්‍රිමිය තරඟාවලියේ ඊයේ (16) පැවති තරඟයෙන් ජයගන්නට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වුණා.
ඒ දිල්ලි ඩෙයාර් ඩිවිල්ස් කණ්ඩායම ලකුණු 71කින් පරාජයට පත් කරමින්.
ඊඩ්න් ගාර්ඩ්න් ක්‍රීඩාංගනයේ පැවති තරඟයෙන් අනතුරුව තමන් නැවතී සිටින හෝටලයට පැමිණි කොල්කටා නයිට් රයිඩර්ස් පිලට අනපේක්ෂිත සිදුවීමකට මුහුණ දීමට සිදුවුණා.
ඒ ජයග්‍රාහී නයිට් රයිඩර්ස් පිල පිළිගැනීමට හෝටල් කාර්ය මණ්ඩලය විශේෂ පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබීම හේතුවෙන්.
නයිට් රයිඩර්ස් ක්‍රීඩකයින් පුදුමයට පත්කරමින් හෝටල් කාර්ය මණ්ඩලය සංවිධානය කර තිබු මෙම විශේෂ පිළිගැනීමේ උත්සවය මේ වන විට බොහෝ දෙනෙකු අතර කතා බහට ලක්ව තිබෙනවා.
එම අවසථාව පහතින්.
rnrnrnrn