Gossips දියේ ගිලී පාසල් සිසුවෙකු අතුරුදන් Posted on September 23, 2018 Author admin Comments Off on දියේ ගිලී පාසල් සිසුවෙකු අතුරුදන් ගලහ – වාඩියගොඩ – ගුරුගල් ජලාශයේ දිය නෑමට ගිය අවුරුදු 14ක් වයසැති පාසල් සිසුවෙකු අද (23) උදෑසන දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා. මෙම සිසුවා සිය බාප්පා සමඟ එම ජලාශයේ දිය නෑමට ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ. අතුරුදන් සිසුවා සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.