බඩල්කුඹුර – කරවිල ප්‍රදේශයේදී කුඹුක්කන් ඔයේ ගිලී 21 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ ඊයේ (22) පස්වරුවේ මෙම තරුණයා දියේ ගිලී ඇති අතර, අද (23) උදෑසන ඔහුගේ සිරුර සොයාගත් බවයි.
මේ අතර හිනිදුම – මහබෝධිය වත්ත අසළ ගිං ගඟේ දිය නෑමට ගිය කාන්තාවක් ද ඊයේ (22) දියේ ගිලී මිය ගොස් තිබෙනවා.
