Gossips

දියනෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මියයයි

රාගම – ගල්වල ප්‍රදේශයේ අතහැර දමන ලද ගල්වලක දියනෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඔහු ඊයේ පස්වරුවේ තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ දියනෑමට ගොස් ඇති බවයි පොලීසිය සදහන් කළේ.
අනතුරින් මියගිය පුද්ගලයා 30 හැවිරිදි මහර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.