සෙට්ටිකුලම ඉලප්පුකුලම් වැවේ දිය නෑමට ගිය පුද්ගලයෙකු අකුණුසැර වැදීමෙන් මියගොස් තිබෙනවා.
ඊයේ සවස මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මියගොස් ඇත්තේ ඉලුප්පුකුලම් ප්රදේශයේම පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙක්.
මෘත ශරීරය සෙට්ටිකුලම රෝහලේ තැන්පත් කර තිබෙනවා.
