Gossips

දියතලාව ගුවන් හමුදා කඳවුරේ පිපිරීමක්

දියතලාව ගුවන් හමුදා කඳවුරේ පුහුණු අභ්‍යාසයක් අතර සිදුවූ පිපිරීමකින් ගුවන් හමුදා සෙබළුන් තිදෙනෙකු තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුලත් කළ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළා.