Gossips

දියතලාවේදී මගී ප්‍රවාහන බස්රථයක් ගිනිගනී

දියතලාව කහගොල්ල මගී ප්‍රවාහන බස් රථයක් ගිනිගැනීමෙන් අද උදෑසන අනතුරක් සිදුව තිබෙනවා.
ගින්න ඇතිවන අවස්ථාවේ බස්රථයේ ගමන්කළ මගීන් 15 දෙනෙකුට තුවාල සිදුව ඇතිබවයි වාර්තා වන්නේ.