පහ වසර ශිෂ්‍යත්වය සමත් තම දියණියට ජනප්‍රිය පාසලක් ලබාදෙන ලෙස ඉල්ලා පියෙකු ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක නිරත වනවා.
මහනුවර – කුණ්ඩසාලේ ප්‍රදේශයේ පදිංචි මෙම පියා කියා සිටියේ ශිෂ්‍යත්ව විභාගයෙන් තම දියණිය ලකුණු 172ක් ලබා ගත්තද ඇයට මෙතෙක් හොඳ පාසලක් ලැබී නොමැති බවයි.
