පහ වසර ශිෂ්‍යත්වය සමත් තම දියණියට ජනප්‍රිය පාසලක් ලබාදෙන ලෙස ඉල්ලා පියෙකු ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක නිරත වනවා.
මහනුවර – කුණ්ඩසාලේ ප්‍රදේශයේ පදිංචි මෙම පියා කියා සිටියේ ශිෂ්‍යත්ව විභාගයෙන් තම දියණිය ලකුණු 172ක් ලබා ගත්තද ඇයට මෙතෙක් හොඳ පාසලක් ලැබී නොමැති බවයි.
Related Articles
හයක් රෝහල් යැවූ පාලනයෙන් ගිලිහී ගිය වේගය (ඡායාරූප)
Posted on Author admin
ත්‍රිකුණාමලය සිට යාපනය දක්වා ගමන් කරමින් තිබූ වෑන් රථයක් කැබිතිගොල්ලෑව, දුටුවැව ප්‍රදේශයේදී අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඊයේ (03) පස්වරුවේ යාපනය – ත්‍රිකුණාමලය මාර්ගයේ… Read More
පිටරටදී මියයන පුද්ගලයින්ගේ මෘතදේහ දිවයිනට ගෙන්වා ගැනීමේ ක්‍රමවේදයේ වෙනසක්
Posted on Author admin
විදේශ රටකදී මියගිය ශ්‍රී ලාංකිකයන්ගේ මෘත දේහ මෙරටට ගෙන්වා ගැනීමේදී ලබාදිය යුතු ලියකියවිලි ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ඉදිරිපත් කළ හැකි නව ක්‍රමවේදයක් හදුන්වාදී තිබෙනවා. ඊට අදාළව මියගිය… Read More
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉයන් පේස්ලි ජූනියර්ගේ මන්ත්‍රී ධූරය මසකට අත්හිටුවිමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ තීරණය කරයි
Posted on Author admin
ලක් රජයේ අනුග්‍රහය මත ශ්‍රී ලංකාවේ සංචාරයේ තොරතුරු හෙළි කිරීමට නොහැකි වීම නිසා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉයන් පේස්ලි ජූනියර්ගේ මන්ත්‍රී ධූරය මසක කාලයක් සඳහා අත්හිටුවිමට බ්‍රිතාන්‍ය… Read More